අළුපාට කඳුළු - Alupata Kandulu
- Price: Rs.630.00 Rs.700.00
- Author: Ganga Shinie Gamage - ගංගා ෂයිනි ගමගේ
- Book Code: 4788879
- ISBN: 9789554788879
-
Publisher: Sayura Publications
- Availability: Out Of Stock
මං කියන්නෑ ඔයාට ඉන්න කියල. තාම මං හිතන්නෑ ඔයා ඉඳී කියල. කොයි මොහොතක හරි වෙන ගෑනු ළමයෙක් නිසා ඔයාගේ හිත වෙනස් වෙන්න පුළුවන්. එහෙම වුණොත් වෙන්න අරින්න. ආදරේ කියන්නෙ බලහත්කාර කමක් නෙවෙයි. ආදරේ කියන්නෙ මගෙයි කියල කොලේක අත්සන් කරල වෙන් කර ගැනීමකුත් නෙවෙයි. මං දන්නව ටික දවසක ඉඳං මං ඔයා නිසා ටිකක් ගැස්සිලා ඉන්නෙ. ඒ ආදරේ හොඳටම ලියලල අතු ඉති දැම්මට පස්සෙ ඔයාට වදයක් වෙලා තිබුණත් මං ආදරේ කරයි.
Ganga Shinie Gamage - ගංගා ෂයිනි ගමගේ
නිමක් නැති කතාවක් - Nimak Nethi Kathawak
Rs.585.00
ඒක දිග කතාවක් - Eka Diga Kathawak
Rs.495.00
ඔබ සෙවූ තරම් - Oba Sewu Tharam
Rs.495.00
තාත්තා - Thaththa
Rs.450.00
පියාසලමි - Piyasalami
Rs.405.00
තාරකා රාත්රිය - Tharaka Rathriya
Rs.495.00
අහස තරු සහ කළුවර - Ahasa Tharu Saha Kaluwara
Rs.1,000.00