• අනගාරික ධර්මපාල - Anagarika Dharmapala

අනගාරික ධර්මපාල - Anagarika Dharmapala

  • Price: Rs.315.00 Rs.350.00

සිංහලයන් දැන් සිංහල නම් භාවිතා කරන්නේ එතුමා නිසාය. සිංහල ස්ත්‍රීන් දැන් සාරිය ඔසරිය අඳින්නේ එතුමා නිසාය. සිංහලයන් නැමි පනා ගැසීම නැවැත්වූයේ එතුමා නිසාය. සිංහලයන් දැන් සලිසම ඇඳ එයට උඩින් රෙද්ද නාඳින්නේ එතුමා නිසාය. සිංහලයන් දැන් ජාතික ඇඳුම අඳින්නේ එතුමා නිසාය. සිංහලයන් දැන් ඕනෑම ලොක්කෙකු ඉදිරියේ කෙළින් සිටින්නේ එතුමා නිසාය. සිංහලයන් දැන් දඹදිව යන්නේ එතුමා නිසාය. කොටින්ම දැන් සිංහලයන් තම රට තමන්ම පාලනය කරන්නේ එතුමා නිසාය. මේ රටේ නිදහසේ නිර්මාතෘවරයා අනගාරික ධර්මපාල තුමාය. ජාතියේ පියා එතුමාය.

Ganegama Saranankara Thero - ගණේගම සරණංකර නාහිමි

Write a review

Please login or register to review