• අනූෂ සහ රන්කුමරු - Anusha Saha Rankumaru

අනූෂ සහ රන්කුමරු - Anusha Saha Rankumaru

  • Price: Rs.157.50 Rs.175.00

ඇත්  පැටවකු  හා  වනාන්තරයේ එකට හැදී වැඩෙන මිනිස් දරුවකු පිළිබඳ ඉතා  සෞන්දර්යාත්මක යොවුන් නවකතාවකි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් නිර්මාණය කළ අලි කතාව සිනමා සිත්තම සඳහා පාදක වූයේ ද මේ අපූරු නිර්මාණයයි. 

Letitia Botheju - ලෙටීෂියා බොතේජු

Write a review

Please login or register to review