• අප්‍රමාණ ජීවිතයකට - Apramana Jeewithayakata

අප්‍රමාණ ජීවිතයකට - Apramana Jeewithayakata

  • Price: Rs.464.00 Rs.580.00

මානසික වෙහෙස ඉවත්  කර ගැනීමේ පළමු පියවර නම් නිදහසේ පහළ වන ඔබේ සියලු ම සිතුවිලි පාලනය කර ගැනීමයි. මනසේ පැන නඟින සෑම සිතුවිල්ලක්ම සුබවාදී, ධනාත්මක ඒවා දැයි පරීක්ෂාකාරී වන්න. විනය ගරුක වීමේ පුරුද්ද භාවිතයට ගෙන ඔබ සතුව විශ්වාස කළ නොහැකි බල සංචිතයක් ඇති බව ද, ඒ මගින් සුබවාදී ධනාත්මක සිතුවිලි පමණක් නිපදවිය හැකි බව ද සිතන්න. වෙහෙස යනු ඔබේම නිර්මාණයක් බව වටහා ගන්න. වෙහෙස මහන්සිය යන පුරුද්ද සිඳ බිඳ ලන්න. එය අහකට විසි කරන්න. වෙහෙසකර හැඟීම් මතුවන විට ඔබේ ශ්‍රේෂ්ඨ අරමුණ කෙරෙහි සිත යොමු කරන්න. දිගු දුර දිවුමක දෙවන වටයද දුවන්න. ඔබ, ඔබ ගේ විනය නැමැති මාංශ පේශී හොඳින් වර්ධනය කර ගන්න. ඔබේ අරමුණ වෙත යන විට නැඟෙන අඳුරු සහ අප්‍රසන්න බාධකවලට මුහුණ දෙන්නට නම්, ඔබ බලවත් විය යුතු අතර, ගැලවී ඉවතට නොයා යුතුය...

Write a review

Please login or register to review