ගිරග සසල විය - Giraga Sasala Wiya
- Price: Rs.315.00 Rs.350.00
- Author: Darshana Shammi Wijethilaka - දර්ශනා ශම්මි විජේතිලක
- Book Code: 3727251
- ISBN: 9789553727251
-
Publisher: Muses Publishing House
- Availability: Out Of Stock
2011 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් වටයට නිර්දේශ වූ නවකතාව.
කිසිදු අරමුණකින් තොරව, ජෙරාඩ් සූරියවංශ නිදන කාමරයේ ජනේලයට පෙනෙන, පහළ උද්‍යානයේ ඇති පොකුණ මැද අඹා ඇති කිරිගරුඬ ගැහැනු රුව දෙස බලා සිටින්නට විය.
කලුවරේ එම රුව සුදු පැහයට පෙනෙන්නේ සුදු ඇඳගත් ගැහැනියක් ගෙවත්තේ ඉන්නා සේය. රැයේ නිහඬබව සමඟ පරිසරයට ගුප්තබවක් එක් වී ඇත.
ඒ නිහඬ ගුප්තබව ජෙරාඩ් සූරියවංශගේ සිතට සෙමින් සෙමින් කෝපයක් එකතු කරලීය.
අසනග වැසි - Asanaga Wesi
Rs.1,080.00
මන්දාරම් උයන - Mandaram Uyana
Rs.675.00
දෙවත - Dewatha
Rs.405.00
වනස්පතිනිය - Wanaspathiniya
Rs.405.00
නිසල දියවත - Nisala Diyawatha
Rs.945.00