• බුදු දහම දේවාගමක් කිරීම - Budu Dahama Dewagamak Kireema

බුදු දහම දේවාගමක් කිරීම - Budu Dahama Dewagamak Kireema

  • Price: Rs.315.00 Rs.350.00

තථාගත බුදුන් විසින්  පිනෙන්  නිවන්  ලැබිය  හැකි යැයි කිසිම සූත්‍ර  දේශනාවක දේශනා කර නොතිබියදී බුදු බණ නොතකා පින මුහුකුරා යෑමෙන් නිවන් ලැබිය හැකි යැයි හිතුවක්කාර අර්ථ කතනයක් දීමෙන් බෞද්ධයන් සසර මග අතරමං කල බුද්ධඝෝෂ තෙරුන් බුදු බණ දේවාගමක් බවට පත් කල ආකාරය මෙම ග්‍රන්ථයෙන් පැහැදිලි කෙරෙයි.
බුදුන් දෙසූ දාන,ශීල,භාවනා යන තුන් පුණ්‍ය ක්‍රියාවන්ට ජෛනාගම වැනි ආගම් වලින් එකතු කර ගත් පුණ්‍ය ක්‍රියා හතක් එකතු කිරීම පලබර රුකකට පිලිල රෝපනය කිරීමක් බව පවසන ⁣මෙම ලේඛකයා එයින්ම බුදුදහම නැමති සරුවට වැඩුන වෘක්ෂය දිරාපත්වී ගිය ආකාරය පෙන්වයි.

Write a review

Please login or register to review