ඩ්රැකියුලා - Dracula
- Price: Rs.540.00 Rs.600.00
- Author: Nimal Dissanayake - නිමල් දිසානායක
- Book Code: 9789556972559
- ISBN: 9789556972559
-
Publisher: Ashirwada Publishers
- Availability: Out Of Stock
බ්රෑම් ස්ටෝකර්ගේ ඩ්රැකියුලා නවකතාව සියලු වැම්පයර් වෘතාන්ත අතරින් වඩාත් ප්රසිද්ධ සහ භීතිය දනවන අත්විතීය නවකතාවය.
ට්රාන්සිල්වේනියාවේ ඩ්රැකියුලා මාලිගාවේ බිය දනවන වාතාවරණය, මළ නොමළ මිනිසාගේ ඔබ මොබ ගැවසීම, ලේ කැටි ගස්වන අවිනිශ්චිත භාවය පාඨකයා කුතුහලය දනවන උච්චතම අවස්ථාවකට වේගයෙන් රැගෙන යයි.
ලේ උරාබොන වැම්පරයා විනාශ කිරීමට දොස්තර සේවඩ්, මහාචාර්ය වෑන් හෙල්සිං, ජොනතන් හාකර් සහ ඔහුගේ බිරිඳ, ගැහැනියක් සහ මිනිසුන් කණ්ඩායමක් දරණ දුෂ්කරවූත් ත්රාසජනකවූත් උත්සාහය මෙම නවකතාවෙන් විස්තර වෙයි.
නාසි අලුගෝසුවෝ - Nasi Alugosuwo
Rs.360.00
දයාබර එමරල්ඩ් - Dayabara Emerald
Rs.600.00
මාරක ලුහුබැඳීම - Maraka Luhubandeema
Rs.405.00
නරියාගේ හෝරාව - Nariyage Horawa
Rs.675.00