දයාබර එමරල්ඩ් - Dayabara Emerald
- Price: Rs.600.00 Rs.750.00
- Author: Nimal Dissanayake - නිමල් දිසානායක
- Book Code: 6972191
- ISBN: 9789556972191
-
Publisher: Ashirwada Publishers
- Availability: Out Of Stock
හමුවීම්, වෙන්වීම් වලින් ගහන කැරවෑන් කණ්ඩායමක සාමාජිකාවක වූ එමරල්ඩ්ගේ රූමත්කම පසුපස හඹා එන කරදරවලින් නොඅඩු දෛවය ඇය ගෙන යන්නේ කොහේද? කුඩා කල සිටම උපේක්‍ෂාසහගත සහ අධිෂ්ඨානශීලී කෙල්ලක වූ ඇය තමන්ට මුහුණ දෙන්නට වෙන අඩන්තේට්ටම් සහ නොසලකාහැරීම් ඉදිරියේ නොසැලී තම ප්‍රේමය දිනා ගන්නා ආකාරය අපූරුය. අප ගෙවන දිවිය මොන තරම් අපූරු දැයි ඇයගේ කතාව කියවීමෙන් පසු ඔබට වැටහෙනවා ඇත.කෙටි කලක් තුළ දී අලෙවි වී තොග අවසන් වූ කෘතියක් ලෙස මෙය ඉදිරියෙන් ම ඇත.දැන් එය නැවතත් මුද්‍රණය කර වෙළඳපලට නිකුත් කර ඇත.
නාසි අලුගෝසුවෝ - Nasi Alugosuwo
Rs.360.00
ඩ්රැකියුලා - Dracula
Rs.540.00
මාරක ලුහුබැඳීම - Maraka Luhubandeema
Rs.405.00
නරියාගේ හෝරාව - Nariyage Horawa
Rs.675.00