ගුරු ගීතය - Guru Geethaya
- Price: Rs.180.00 Rs.200.00
- Author: Dedigama V. Rodrigo - දැදිගම වී. රුද්රිගු
- Book Code: 9789550065677
- ISBN: 9789550065677
-
Publisher: Susara Publishers
- Availability: Out Of Stock
අනේ, අනේ පොප්ලරයෙනි! නුඹලා ළපටි පැළයන්ව සිට දැන් ලොකු ගස් දක්වා වැඩී සිටිති. මේ කාලයේදී කොතරම් දේවල් වෙනස් වී තිබේද, නුඹලා සිටවමින්, බලාපොරොත්තු බවේ සිහින දුටු ඒ පුද්ගලයා කී අනාවැකි සියල්ල ඉටු වී තිබේ. ඇයි නුඹලා මේ තරම් දුක්මුසු බවකින් සුසුම්ලන්නේ, කුමක් නිසාද, හඬා වැලපෙන්නේ? ළඟ ළඟම ශීත කාලය එන බැවින් නුඹලාගේ අතුවල කොළ හැලී යන නිසාද? ජනතාවගේ දුක් ගැහැට විඳ දරා ගැනීමට බැරි නිසාද?
ඔව්, ශීත කාලය පැමිණේවි. තද ශීත කුණාටු හමාවි. හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි. එහෙත් වසන්තය එනවා සත්තයි...
පෙරළූ නැවුම් පස - Peralu Nawum Pasa
Rs.1,125.00
ජමිලා - Jamila
Rs.540.00
අඳ වාදකයා - Anda Wadakaya
Rs.200.00
අම්මා - Amma
Rs.891.00
බේල්කින්ගේ කතා - Belkinge Katha
Rs.360.00
සුදු නැව - Sudu Newa
Rs.360.00
වැඩ බැරි දාස - Weda Bari Dasa
Rs.224.00
ගුරු ගීතය - Guru Geethaya
Rs.315.00