පෙරළූ නැවුම් පස - Peralu Nawum Pasa
- Price: Rs.1,125.00 Rs.1,250.00
- Author: Dedigama V. Rodrigo - දැදිගම වී. රුද්‍රිගු
- Book Code: 9789556972535_2
- ISBN: 9789556972535
-
Publisher: Ashirwada Publishers
- Availability: Out Of Stock
Mikhail Sholokhov විසින් රචිත Virgin Soil Upturned කෘතියේ සිංහල පරිවර්තනය...
මිහායිල් ෂොලොහොව් (1905-1984) ලෙනින් සහ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූ ලෝකයේ නූතන ආරයේ ලේඛකයෙකි. ඔහුගේ Virgin Soil Upturned නවකතාව එක්සත් සෝවියට් රුසියානු සමූහාණ්ඩුව ග්‍රාම්‍ය ප්‍රදේශ සාමූහිකකරණය කරන වකවානුව පිළිබඳ ලියැවී ඇති අතර එය භාෂා 75කට පරිවර්තනය කරනු ලැබ පිටපත් මිලියන තිහකට වඩා අලෙවි විය. 1932 වසරේ දී පළමු කොටස ප්‍රකාශනයට පත් කරන ලද අතර එම වසරේදී ම දෙවන කොටස ලිවීම ආරම්භ කරන ලද බව ෂොලොහොව් විසින් ප්‍රකාශ කරන ලදී. නමුත් දෙවන කොටස එළි දැක්වීමට 1960 දක්වා නොහැකි විය.
Dedigama V. Rodrigo - දැදිගම වී. රුද්‍රිගු
ජමිලා - Jamila
Rs.540.00
ගුරු ගීතය - Guru Geethaya
Rs.180.00
අඳ වාදකයා - Anda Wadakaya
Rs.200.00
අම්මා - Amma
Rs.891.00
බේල්කින්ගේ කතා - Belkinge Katha
Rs.360.00
වැඩ බැරි දාස - Weda Bari Dasa
Rs.224.00
පෙරැළූ නැවුම් පස 2 - Peralu Newum Pasa 2
Rs.2,025.00