මං කාගෙද? - Man Kageda?
- Price: Rs.688.00 Rs.860.00
- Author: Nimmi Muditha Herath - නිම්මි මුදිතා හේරත්
- Book Code: 9789556529401
- ISBN: 9789556529401
-
Publisher: Wijesooriya Grantha Kendraya
- Availability: In Stock
Lee Weatherly විසින් රචිත Child x කෘතියේ සිංහල පරිවර්තනය. මාපිය සෙනෙහස අහිමි වූ දරුවෙකුගේ අනුවේදනීය කතාවක්.
අම්මගේ ඇස්දෙක, ඒ ඇස් මගෙ ඇස් වගේම දුඹුරු පාටයි. මා දිහාට හැරුණා. ඒ කියන්නේ ඔයා මාත් එක්ක තරහ නෑ...
මං අම්මගේ ඇඟට හේත්තු වුණා. මට හරිම මහන්සියක් දැනුණා. සමහරවිට මට අම්මත් එක්ක තරහ වෙන්න ඕන ඇති. බෙරෙක් බාප්පත් එක්ක එකතුවෙලා එයා තාත්තව රවටපු එකට...
ඒත් මගේ අම්මනේ...
ඒ වැරැද්ද අවුරුදු දා හතරකට කලින් පරපු වැරැද්දක් නෙ...
අම්මා වෙවුලන සුසුමක් හෙලුවාය.
හිරකාරී - Hirakari
Rs.360.00
තාරා - Thara
Rs.400.00
ඇබේලා - Abela
Rs.360.00
පිටුවහල් සිත්තරී - Pituwahal Siththaree
Rs.584.00
මදුරාසි කෙල්ල - Madurasi Kella
Rs.680.00
ඒ මම නෙවෙයි - E Mama Neweyi
Rs.288.00
නාලන්දාවේ ශාපය - Nalandawe Shapaya
Rs.540.00
කොලනියේ කුමරිය - Kolaniye Kumariya
Rs.624.00
සමුදුරු සුසානය - Samuduru Susanaya
Rs.680.00
නිවුන්නු - Niwunnu
Rs.464.00
උමතු මන්දිරය - Umathu Mandiraya
Rs.640.00
දහස් ගව් දුර - Dahas Gaw Dura
Rs.675.00
ශුද්ධ භූමිය - Shuddha Bhumiya
Rs.664.00
රාජ කුමාරි - Raja Kumari
Rs.736.00
විෂ කන්යා - Visha Kanya
Rs.1,040.00
නිහඬ උල්පත් - Nihanda Ulpath
Rs.960.00
උමං සොහොන - Uman Sohona
Rs.640.00