• සැඟවුණු සංකේතය - Sangawunu Sankethaya

සැඟවුණු සංකේතය - Sangawunu Sankethaya

  • Price: Rs.2,880.00 Rs.3,200.00

Dan Brown විසින් රචිත  The Lost Symbol  කෘතියේ සිංහල පරිවර්තනය. 

සිතිය නොහැකි තරම් බලසම්පන්න වූ එය ආරක්ෂා කරගන්නට මෙන්ම ලොවට හෙළිදරව් කිරීමට උත්සාහ ගත් සියලු දෙන මියගියහ. 

එය අපගේ දෑස් ඉදිරියේම සියවස් ගණනාවක් තිස්සේ සඟවා තැබූ පණිවිඩයක්ද වූයේය. එම පණිවිඩය සංකේතයක්ද? ග්‍රන්ථයක්ද? එකමෙක වචනයක් පමණක්ද?

අභිරහස සොයා ඉදිරියටම ගමන් කළ රොබට් ලැන්ග්ඩන් ඉන්ද්‍රීය සංවේදී විහීනතා ටැංකියක් ඇතුළතදී මරණයේ නිමේෂය අත්වින්දේය. 

Write a review

Please login or register to review
නිරය - Niraya

නිරය - Niraya

Rs.2,250.00

සම්භවය - Sambhawaya

සම්භවය - Sambhawaya

Rs.2,610.00