ධවල හස්ති වික්‍රමය - Dhawala Hasthi Wickramaya
- Price: Rs.256.00 Rs.320.00
- Author: Kumara Siriwardhana - කුමාර සිරිවර්ධන
- Book Code: 3309167
- ISBN: 9789553309167
-
Publisher: Susara Publishers
- Availability: Out Of Stock
Willard Price විසින් රචිත Elephant Adventure යොවුන් නවකතාවේ සිංහල පරිවර්තනය.
වර්තමානයේ මිහිමත වෙසෙන දැවැන්තයා අලියා අප අතර කුතුහලය වඩවන අපූරු සත්වයෙකි. ඔටුවාගේ මෙන්ම අලියාගේ ශරීරාභ්යන්තරයේද ජලය ගබඩා කර තබා ගන්නා කුසක් වෙනමම පිහිටා තිබෙන බව ඔබ දැන සිටියේද? අප්‍රිකාවේ වෙසෙන ලොව මිටිම මිනිසුන්, පිග්මි ගෝත්‍රිකයන් අලින් දඩයම සඳහා භාවිත කරන අපූරු උපක්‍රම ගැන ඔබ දැන සිටියේද? ලොව ඉතා දුර්ලභ හා ඉතා වටිනා සුදු අලින් ගැන ඔබ දැන සිටියේද? අලියෙකුගේ සම සුදු පැහැ වන්නේ කෙසේද? එය විකෘතියක්ද? මේ සියලු ගැටලුවලට පිළිතුරු මෙම යොවුන් නවකතාව කියැවීමේදී ඔබට ලැබෙනු ඇත.
සබීබා - Zabiba
Rs.320.00
මකුළු දැලේ යුවති - Makulu Dele Yuwathi
Rs.320.00
විෂණුගේ මරණය - Vishnuge Maranaya
Rs.380.00
රික්ෂෝකාරයා - Rickshawkaraya
Rs.400.00
කළු දළ මල - Kalu Dala Mala
Rs.1,080.00
පුරවර අන්දරය - Purawara Andaraya
Rs.855.00
විප්පයෝගය - Vippayogaya
Rs.855.00
දෛවයේ අසිපත - Daiwaye Asipatha
Rs.405.00
ලාසාවෙන් ආ වෛද්‍යවරයා - Lasawen Aa Vaidyawaraya
Rs.1,080.00
රම්පාගේ කතාව - Rampage Kathawa
Rs.1,080.00
තෙවෙනි ඇස - Thewani Asa
Rs.1,080.00
වෘක නායකයා - Wurka Nayakaya
Rs.495.00