• සිලෝන් ආදම්ගේ පාරාදීසය - Ceylon Adamge Paradeesaya

සිලෝන් ආදම්ගේ පාරාදීසය - Ceylon Adamge Paradeesaya

  • Price: Rs.704.00 Rs.880.00

Caroline Corner විසින් රචිත Ceylon - The Pardise of Adam කෘතියේ සිංහල පරිවර්තනය. 

යටත් විජිත සමයේ මෙරට සත් වසක් විසූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි. මෙරට වෙසෙමින් ලැබූ අත්දැකීම් ඇසුරෙන් ඇය ලියූ ග්‍රන්ථය "CEYLON - THE PARADISE OF ADAM" ය.

එම සමකාලීනව මෙරට ජන සමාජයේ ඇදහිලි , විශ්වාස , චර්යා රටා , ජන ජීවිතය මෙන්ම එදා මෙන්ම අදත් වෙනසක් නොමැතිව දැකිය හැකි සිංහලයන්ගේ නොපනත්කම් ගැන කැරොලයින් කෝනර් එම කෘතියෙන් මනාව විස්තර කරයි.

Kumara Siriwardhana - කුමාර සිරිවර්ධන

Write a review

Please login or register to review