• ඩ වින්චි කේතය - Da Vinci Kethaya

ඩ වින්චි කේතය - Da Vinci Kethaya

  • Price: Rs.1,890.00 Rs.2,100.00

Dan Brown විසින් රචිත The Da Vinci Code කෘතියේ සිංහල පරිවර්තනය. 

      

ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ නවකතාවකි. මේ ඇසුරෙන් නිමැවූ සිනමාපටය මෙරට ප්‍රදර්ශනය තහනම් කෙරුණු නමුත් පසු කළෙක එය රූපවාහිනී නාළිකාවකින් විකාශය කෙරිණි. 

පැරීසියේ ලුවර් කෞතුකාගාරයේ භාරකරු ජැක් සෝනියෙරෙ මියෙන්නට පෙර තම සිරුර අසල පණිවිඩයක් තබන්නේ කේතවලිනි. ඔහුගේ මිනිපිරිය සොෆී නෙවෙයු සහ සංකේත පිළිබඳ අමෙරිකානු මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් එම කේතමය පණිවිඩ විශ්ලේෂණය කරන්නේ විවිධ අනතුරු හා අභියෝගවලට මුහුණ දෙමිනි. අනාවරණය වන ඓතිහාසික කාරණා කොතරම් බරපතළද? ඒවා අභියෝගයන් වන්නේ කා හටද?

Davinchi, Da vinchi, Dan Brown

Write a review

Please login or register to review
නිරය - Niraya

නිරය - Niraya

Rs.2,250.00

සම්භවය - Sambhawaya

සම්භවය - Sambhawaya

Rs.2,610.00

The Da Vinci Code

The Da Vinci Code

Rs.1,197.00