• මා - Ma

මා - Ma

  • Price: Rs.1,040.00 Rs.1,300.00

ජීවිතය මහ පුදුමාකාර  දෙයකි. සැලැසුම්  කාලසටහන් කිසිවක්  එයට අදාළ නොවේ. සියල්ල තීරණය කරනු ලබන්නේ ඒ මොහොත විසිනි. අවසන ශේෂ වනුයේ කලකිරීම් සහ පසුතැවීම් පමණි. ඒවාට ද නිශ්චිත හේතු කාරණා නොමැත. හේතු සොයන්නට යෑම ද නිෂ්ඵලය. ජීවිතයට නිදහසේ ගලා යන්නට ඉඩදිය යුතුය. එය කාන්තාර මෙන්ම, කෙම්බිම් පසුකරමින් නන්නාඳුනන අන්තයක් සොයා සෙමින් ගලා බසිනු ඇත. ඒ අන්තය සුබාන්තයක් ද ඛේදාන්තයක් ද යන්න තීරණය කරනු ලබන්නේ ද ඒ මොහොත විසින්ය. 

Write a review

Please login or register to review