ප්‍රේම සැඳෑවෝ - Prema Sandawo
- Price: Rs.1,000.00 Rs.1,250.00
- Author: Ranjith Kuruppu - රංජිත් කුරුප්පු
- Book Code: 9789556773958
- ISBN: 9789556773958
-
Publisher: Surasa - Fast Publishing
- Availability: In Stock
වැන්කූවර් විශ්වවිද්‍යාලයේ සම්භාව්‍ය ඉංග්‍රීසි සාහිත්‍යය හදාරන ඇනස්ටාසියා ස්ටීල්ට අනපේක්ෂිත මොහොතක ක්‍රිස්ටියන් ග්‍රේ නමැති අති කඩවසම් කෝටිපති ව්‍යාපාරිකයකු මුණගැසෙයි. ඔහුගේ රූපකායෙන් මන්මත් වන ඇනස්ටාසියා තුළ ජීවිතයේ පළමුවරට ආදරයක් ලියලා වැඩෙන්නට පටන් ගනී. එහෙත් ඇය පුදුමයට පත් කරමින් ඔහුගෙන් ඈත්ව සිටින ලෙස ග්‍රේ ඇයට අනතුරු අඟවයි. එය ම ඔහු වෙතට සමීපවන්නට ඇය තුළ වූ අභිරුචිය දෙගුණ තෙගුණ කරන්නට සමත් වෙයි.
කාන්තාරයේ කුසුම - Kantharaye Kusuma
Rs.960.00
ප්‍රේම සැඳෑවෝ 2 - Prema Sandawo 2
Rs.480.00
ප්‍රේම සැඳෑවෝ 3 - Prema Sandawo 3
Rs.480.00
ප්‍රේම සැඳෑවෝ 4 - Prema Sandawo 4
Rs.1,280.00
කාන්තාරයේ දරුවෝ - Kantharaye Daruwo
Rs.560.00
ප්‍රේම සැඳෑවෝ 5 - Prema Sandawo 5
Rs.920.00
ප්‍රේම සැඳෑවෝ 6 - Prema Sandawo 6
Rs.1,200.00
සාතන්ගේ දියණියෝ - Sathange Diyaniyo
Rs.680.00
මරණයේ දොරටුව - Maranaye Doratuwa
Rs.1,040.00