සුළු තනිතිත - Sulu Thani Thitha
- Price: Rs.440.00 Rs.550.00
- Author: Jayathilaka Kammallaweera - ජයතිලක කම්මැල්ලවීර
- Book Code: 9789556913644
- ISBN: 9789556913644
-
Publisher: Wijesooriya Grantha Kendraya
- Availability: In Stock
මා තරුණ වියේ සිටම වාම දේශපාලනයට යොමුවන්නේ ලෝකය පිළිබඳ මගේ දැක්ම නිසා ය. ධනේශ්වර ක්‍රමය ප්‍රතික්ෂේප කරමින් සමාජවාදය කෙරෙහි විශ්වාසය තැබුවද මම සෝවියට් පන්නයේ සමාජ ක්‍රමයට ද ආකර්ෂණය නොවෙමි. මම කොන්දේසි විරහිත මිනිස් නිදහස අපේක්ෂා කලෙමි. සමාජ සමානත්වය සේම ස්ත්‍රී පුරුෂ සමානත්වය ද අගය කළෙමි. ලෝකය වෙනස් කළ හැකි බව විශ්වාස කල නමුත් එය එකපැහැර උඩුයටිකුරු කළ හැකි වෙතැයි නොසිතීමි. සමාජයක් වෙනස් කිරීම යනු යාන්ත්‍රික ක්‍රියාවලියක් නොව එය සිතුම් පැතුම්, ආකල්ප සහිත අධ්‍යාත්මය වෙනස් කිරීමේ අසීරු ව්‍යායාමයක් බව අදහන මා දේශපාලන ක්‍රියාධරයාගේ භූමිකාවෙන් සාහිත්‍යකරුවාගේ භූමිකාවට මාරුවන්නේ ඒ ඇදහිල්ල නිසා ය. ජනප්‍රිය මාක්ස්වාදයේ එන පන්ති බෙදීම අනුව මිනිසුන් හඳුනාගත නොහැකි බවත් මිනිස් සිත ඒ පන්ති සීමාවන්ගෙන් ඔබ්බේ පවතින සංකීර්ණ වස්තුවක් බවත් හඳුනා ගන්නා අයෙකු වන මගේ සාහිත්‍ය භාවිතයේ පදනම වන්නේ ද එයයි.
Jayathilaka Kammallaweera - ජයතිලක කම්මැල්ලවීර
තාත්තලාගේ කතාව - Thaththalage Kathawa
Rs.336.00
චක්‍ර - Chakra
Rs.880.00
චුම්බන කන්ද - Chumbana Kanda
Rs.704.00
පුරා හඳ - Pura Handa
Rs.256.00
ගොදුරු - Goduru
Rs.360.00
අට අවුරුද්ද - Ata Avurudda
Rs.304.00
සියොත් තටු සිඳ - Siyoth Thatu Sinda
Rs.280.00
තවත් කමලාවියක් - Thawath Kamalawiyak
Rs.344.00
ප්‍රින්ස් - Prince
Rs.280.00
සොබා - Soba
Rs.384.00
මාංචු - Manchu
Rs.384.00
රංගනා - Rangana
Rs.480.00