වැසී ගිය සෝවාන් ඵලය සොයා - Wesi Giya Sowan Palaya Soya
- Price: Rs.675.00 Rs.750.00
- Author: Samudra Wettasinghe - සමුද්‍ර වෙත්තසිංහ
- Book Code: 9789550600991
- ISBN: 9789550600991
-
Publisher: Samudra Wettasinghe Publications
- Availability: Out Of Stock
සෝතාපන්න ඵලය පිළිබඳ ත්‍රිපිටකගත බුද්ධ සුභාෂිත අනුව යමින් සිදු කළ තියුණු විශ්ලේෂණාත්මක විග්‍රහයක් මේ කෘතියේ අන්තර්ගත වේ. විවිධ ධර්මධර වියතුන් තමාට අභිමත ලෙස සෝතාපන්න ඵලය විග්රහ කරද්දී මේ කතුවරයා මූලික බුද්ධ දේශනා වෙතටම ගෙස් ඒ ඇසුරින් මතුවන ධර්ම විග්‍රහය පාඨකයා වෙතට ගෙන එයි.
Samudra Wettasinghe - සමුද්‍ර වෙත්තසිංහ
ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ දින සටහන්
Rs.900.00
ආනන්ද මෛත්රය මහනාහිමියන්ගේ අප්‍රකට ලිපි
Rs.1,125.00
නූතන සෝතාපන්නයන්ගේ අත්දැකීම්
Rs.675.00