• හිනැහෙන මළ සිරුර - Hinahena Mala Sirura

හිනැහෙන මළ සිරුර - Hinahena Mala Sirura

  • Price: Rs.495.00 Rs.550.00

"අනේ මහත්තයා මට  අනුකම්පා කරන්න,  මෙහෙම බයක් ඇති  වෙන්නේ ජීවිතේටම එක වතාවයි මරණ බය මහත්තයා මරණ බය... ඒක ජීවිතේටම..." 

"අන්න, අන්න උන් මාව හොයනවා, අ... අනේ... මට අනුකම්පා කරනන මාව බේරගන්න, උන් මාව මරයි." 

"හලෝ! ඇයි ඔයා මට ෆෝන් කළේ? මේක පොලීසියට අයිති වැඩක්. ටෙලිෆෝන් කරන්න පොලීසියට, ඔබට උදව්වක් වශයෙන් මමත් ෆෝන් කරලා..." 

"අ.. අනේ එපා, අනේ එපා! පොලීසියට නම් ෆෝන් කරන්න එපා"

Write a review

Please login or register to review