අවබෝධයෙන් ජීවත් වීම - Avabodhayen Jeewath Weema
- Price: Rs.704.00 Rs.880.00
- Author: Sarath Wijesooriya - සරත් විජේසූරිය
- Book Code: 9789556913354
- ISBN: 9789556913354
-
Publisher: Wijesooriya Grantha Kendraya
- Availability: In Stock
'දැනුම' සහ 'අවබෝධය' යන වචන දෙකෙන් අදහස් කරන්නේ එකිනෙකට සම්බන්ධ එහෙත් වෙනස් ම තත්වයන් දෙකකි. 'දැනුම' ලබා ගත හැකිය - ලබා දිය හැකිය. 'අවබෝධය' අත්කර ගත යුතුය - අත්කර දිය නොහැකිය. 'අවබෝධය' උදෙසා දැනුමට වඩා වැදගත් වන්නේ 'අත්දැකීම්' ය. අත්දැකීම් උරුම කර දෙන්නේ කාලයයි. මනුෂ්‍ය ජීවිතයට - මනුෂ්‍ය සම්බන්ධතා හොඳින් පවත්වා ගෙන යාමට වැදගත් වන්නේ අවබෝධයයි. 'තේරුම් ගැනීම' - දරා ගැනීම සහ සංවේදීවීම අඹු-සැමි සම්බන්ධතා උදෙසා වැදගත්ය.
'අර දෙදෙනා සතුටින් ප්‍රීතියෙන් ජීවත් වෙනවා' යැයි එකට ජීවත් වන සැමියකු හෝ බිරිඳක පැවසීම තුළ තමන්ගේ ජීවිතයට අදාළ යථාර්ථයක් ගැබ්ව තිබේ. පියවි ඇසට අන්‍යයන්ගේ පැවැත්ම පෙනෙන මුත් - ජීවිතය පෙනෙන්නේ නැත.
'මිනිස් හට සොඳුරු ගුණ හා නුගුණ ඇත.
නිදොස් කෙනෙක් මෙදියත උපදනේ නැත.'
මේ කෘතිය මේ චින්තාවේ පිහිටා අඹු සැමියන්ගේ 'ජීවිතාවබෝධය' වෙනුවෙන් ලියන ලද්දකි.
ඉස්කෝලෙට භාර දීම - Iskoleta Bhara Deema
Rs.384.00
සීත ගඟුල - Seetha Gangula
Rs.584.00
දයාබර තාත්තාට - Dayabara Thaththata
Rs.384.00
ස්වර්ණ බන්ධන - Swarna Bandhana
Rs.304.00
හුදෙකලාව - Hudekalawa
Rs.424.00
කවිකම් මනරම් - Kavikam Manaram
Rs.464.00
මගේ නඩුව ඉවරයි - Mage Naduwa Iwarai
Rs.240.00
ආදර අන්දර තුනක් - Adara Andara Thunak
Rs.680.00
ආදරණීය දෙමාපියනි - Adaraneeya Demapiyani
Rs.680.00
මට දැන් බයයි - Mata Dan Bayai
Rs.280.00
මගේ දුක විසාලයි - Mage Duka Visalai
Rs.280.00
පුරුෂාශ්‍රය - Purushashraya
Rs.440.00