දයාබර තාත්තාට - Dayabara Thaththata
- Price: Rs.384.00 Rs.480.00
- Author: Sarath Wijesooriya - සරත් විජේසූරිය
- Book Code: VGCSH0021
- ISBN: 9789556523836
-
Publisher: Wijesooriya Grantha Kendraya
- Availability: In Stock
Available Options
මේ කෙටි නවකතාව වූ කලී දියණියක විසින් පියෙකුට ලියන ලද ලිපියකි. ඒ ලිපිය දියණියගේ ආත්ම භාෂණයකි. එහෙත් ඒ ඔස්සේ දිග හැරෙන්නේ දෙමාපියන් හා දරුවන් අතර සම්බන්ධතාවල ස්වභාවය හා ප්රමාණයයි. ගැහැණු දරුවෙකු රැක බලා ගැනීම - ඉගැන්වීම - විවාහ කරදීම - විවාහය - පමණක් නොව දෙමාපියන්ගේ ජීවිතයේ පදනම හා එහි ස්වභාවය පිළිබඳව ද පාඨකයා සමඟ හෘදයාංගම වූ සාකච්ඡාවක් සඳහා මේ කෘතිය ඇරයුම් කරයි.