• පියෙද්රා ගඟබඩ හිඳ මම වැලපුණෙමි - Piyedra Gangabada Hida Mama Welapunemi

පියෙද්රා ගඟබඩ හිඳ මම වැලපුණෙමි - Piyedra Gangabada Hida Mama Welapunemi

  • Price: Rs.810.00 Rs.900.00

Paulo  Coelho  විසින් රචිත By The River Piedra I Sat Down  And  Wept  කෘතියේ සිංහල පරිවර්තනය. 

පිලාර් සතියක සංචාරයකදී ඇගේ අධ්‍යාත්මයේ වන වදුළු, ගිරි දුර්ග හා මංමාවත් පසු කරමින් සොඳුරු මිටියාවතකට පිවිසෙන්නීය. ළමා වියේ පටන් නොවෙනස් වූ ආදරයක් ද සමගින් ඈ හා සිටි, සොරියාවේ තණබිම්වලට එපිටින් විහිදී ගිය ලෝකයක් පිළිබඳ සිහින දුටු, කිසි තැනෙක නම සඳහන් නොවූ ඇගේ මිතුරා ඈ කැටිව යයි. විටෙක මඟ හැරී ගිය ද යළි යළිත් ඔවුහු ඔවුනොවුන් සොයාගැනීමේ අසිරිය අත්විඳිති. කොයියෝගේ මේ කෘතිය පිලාර්ගේ ඒ අසිරිමත් සංචාරය පිළිබඳ කතාන්දරයයි. එය තමන්ගේ සිහින, බලාපොරොත්තු සහ ආදරය සොයා යන්නියකගේ කතාන්දරයයි. 

Write a review

Please login or register to review