වනගත වීරයෝ - Wanagatha Weerayo
- Price: Rs.250.00
- Author: Gunasekera Gunasoma - ගුණසේකර ගුණසෝම
- Book Code: 9789553106179
- ISBN: 9789553106179
-
Publisher: Sarasavi Publishers
- Availability: In Stock
සුපුරුදු පරිදි "පුංචා" සහ "ලොක්කා" හේන් කොටන්නට වූයේ පියා නොමැති පවුලේ දිවි රැක ගැනීම පිණිස ය. ඔවුන්ගේ හේනට යාබදව හේන් වගාවකට නගරයේ සිට පැමිණියේ පෙරේරා මහතා ය. වනපෙත නම් සොඳුරු මනමාලිය හිටිගමන් රෝගී වනු පෙනිණි. නිධන් සොයමින්, කළුවර ගස් කපමින් හා ගංජා හේන් පළින් පළ ලියලමින් මේ විපත ළඟා වූයේ ග්රාමවාසීන්ගේ ද යම් යම් සහාය ලබාගනිමිනි. අලි, කොටි හා රුදුරු වනසතුන් ඇසුරේ පොර බදිමින් ද, මිතුරුකමින් ද දිවි ගෙවූ ලොක්කා සහ පුංචාට "වනගත වීරයෝ" ලෙස සටහන් කිරීමට සිදුවූයේ ඇයිදැයි මේ යොවුන් කතාවෙන් ඔබට හඳුනාගත හැකියි.
෴ යොවුන් නවකතාවකි. ෴