අන්ධකාර රාත්‍රිය - Andhakara Rathriya
- Price: Rs.441.00 Rs.490.00
- Author: Monika Pushpa Kumari - මොනිකා පුෂ්ප කුමාරි
- Book Code: 9789550225491
- ISBN: 9789550225491
-
Publisher: Warna Graphics & Publications
- Availability: Out Of Stock
"පුළුස්සා දමන ලද නාඳුනන මළ සිරුරක් හික්කඩුව වෙරළ තීරයෙන් හමුවී තිබේ. හික්කඩුව සංචාරක කලාපයෙන් බැහැර ජනශූන්‍ය ප්‍රදේශයක තිබියදී මෙම මළසිරුර අද උදෑසන හයට පමණ සංචාරක පොලිස් නිල රථය විසින් සොයාගෙන තිබේ. මළ සිරුර හඳුනාගත නොහැකි අයුරින් පිළිස්සී තිබූ අතර මෙතෙක් ඒ පිළිබඳ කිසිඳු හෝඩුවාවක් ලැබී නැත."
රූපවාහිනිය නරඹමින් උන් රීටා පෙරේරාට ඒ රූපරාමු පෙළ දකිද්දී 'අනේ අපොයි' කියවුණේ නිකම්මය... මේත් කාගෙහරි දරුවෙක්නෙ ඉතිං... ඈ වේදනාවෙන් හිතුවාය.
කොහොඹා ඇල්ල - Kohomba Ella
Rs.675.00
බෝගහවත්ත - Bogahawatta
Rs.504.00
අවසන් මරණය - Awasan Maranaya
Rs.448.00
ලාභ තුරුම්පු - Labha Thurumpu
Rs.621.00
පරදත්ත - Paradaththa
Rs.1,260.00
සන්ත්‍රාස - Santhrasa
Rs.900.00
දුහුල් වලාකුළු - Duhul Walakulu
Rs.567.00
ප්‍රභාතය - Prabhathaya
Rs.891.00