මලබාර් නෑයෝ - Malabar Neyo
- Price: Rs.990.00 Rs.1,100.00
- Author: Premakeerthi Ranathunga - ප්‍රේමකීර්ති රණතුංග
- Book Code: 9789556864182
- ISBN: 9789556864182
-
Publisher: Dayawansa Jayakody & Co.
- Availability: In Stock
1815 වසරේ පෙබරවාරි මස මැද භාගයේ දවසක ලක්දිව අවසන් රජු පලා යන්නේ ඉංග්‍රීසින් තම මාලිගය වට කරමින් සිටි මොහොතේය. රජුගේ අගමෙහෙසිය වූ වෙන්කත රෙංග ජෙම්මාල් බිසව කරකියාගත හැකි දෙයක් නොවූ තැන මලබාර් වීදියේ ජීවත් වූ තම ඥාති පිරිස රැක බලා ගන්නැයි භාර දෙන්නේ ඒ මොහොතේ මාලිගයේ කිලිටි වස්ත්‍ර ගෙන යාමට පැමිණ සිටි සිංහල මිනිසුන් කිහිප දෙනකුටය.
කිලිටි සේදූ ජන කොටසේ රැකවරණය මැද රහසිගතව ජීවත් වූ මෙම මලබාර් ඥාතීන්ගේ ඉරණම කුමක් වීද..?
අවසාන නින්දගම - Awasana Nindagama
Rs.1,125.00
පොල් මට්ටා - Pol Matta
Rs.405.00
අතීතයේ දවසක - Atheethaye Dawasaka
Rs.360.00
උප්පුතලම් - Upputhalam
Rs.360.00
දේවක්කේඩුව - Dewakkeduwa
Rs.675.00
කුණ්ඩලිය - Kundaliya
Rs.720.00
මුක්කරු ගොඩැල්ල - Mukkaru Godella
Rs.765.00