ටාර්සන් සහ කුහුඹු මිනිස්සු - Tarzan Saha Kuhumbu Minissu
- Price: Rs.810.00 Rs.900.00
- Author: K. G. Karunathilaka - කේ. ජී. කරුණාතිලක
- Book Code: 9789555511940
- ISBN: 9789555511940
-
Publisher: Dayawansa Jayakody & Co.
- Availability: In Stock
Edgar Rice Burroughs විසින් රචිත Tarzan and the Ant Men කෘතියේ සිංහල පරිවර්තනය.
සිය අහස් යානය ක්‍රියා විරහිත වීමෙන්, වානරයන් ගේ ටාර්සන් මහා කටු වනාන්තරය පිටු පසට ඇද වැටෙන තුරු, කිසි ම කෙනකු එම වනාන්තරය මැදින් ගමන් කර තිබුණේ නැත. එම වනාන්තරයට ඔබින් ඉතා සුන්දර රටක් වී ය. එහි ජීවත් වූයේ පැරණි ශිලා යුගයට අයත් අලාලි ගෝත්‍රික යෝධ ස්ත්‍රීන් ය. ඔවුහු සිය පිරිමින්ට සැලකුවේ වහලුන්ට සලකන්නාක් මෙනි. මේ අලාලි රටට ඔබ්බෙන් කුහුඹු මිනිසුන් ගේ රට පිහිටියේ ය. මේ කුඩා මිනිසුන් ගේ උස අඟල් දහ අටක් වී ය! මේ කුඩා මිනිසුන් විසින් අල්ලා ගනු ලැබූ ටාර්සන්, ඔවුන් ගේ විද්‍යාත්මක ඤාණයෙන් ටාර්සන් ගේ ශරීර ප්‍රමාණය ද අඟල් අහ අටකට අඩු කරනු ලැබ, ගල් වළවල වහලකු වශයෙන් සේවයට ගනු ලැබී ය!
ටාර්සන් ආපසු එයි - Tarzan Apasu Eyi
Rs.810.00
වානරයන් ගේ ටාර්සන් - Wanarayan ge Tarzan
Rs.900.00
ටාර්සන් ගේ පුත්‍රයා - Tarzan ge Puthraya
Rs.360.00
නොදැමුණු ටාර්සන් - Nodamunu Tarzan
Rs.360.00
බිහිසුණු ටාර්සන් - Bihisunu Tarzan
Rs.900.00
අපරාජිත ටාර්සන් - Aparajitha Tarzan
Rs.1,125.00
විජයග්‍රාහී ටාර්සන් - Wijayagrahi Tarzan
Rs.450.00