ටාර්සන් ගේ පුත්රයා - Tarzan ge Puthraya
- Price: Rs.360.00 Rs.400.00
- Author: K. G. Karunathilaka - කේ. ජී. කරුණාතිලක
- Book Code: 5511187
- ISBN: 9789555511187
-
Publisher: Dayawansa Jayakody & Co.
- Availability: In Stock
Edgar Rice Burroughs විසින් රචිත The Son of Tarzan කෘතියේ සිංහල පරිවර්තනය.
ත්රාස ජනක වීර ක්රියාවන්ට ඇති ඉමහත් ආශාවත් මහ වනයේ නිදහසට ඇති ළැදි කමත් නිසා, ටාර්සන් ගේ පුත්ර කොරැක් හෙවත් "මරුවා" ශිෂ්ට සමාජයෙන් ඉවත් වී මහා වනයට පලා යයි. එහි දී ප්රබලතම වානරයා වන අකුටි ගෙන් වන ශිල්පය ඉගෙන ගන්නා කොරැක්, සිය පියා සේ ම වනයේ අධිපතියා වෙයි.
මෙහිදී අරාබි ගමක වසන සුන්දර සුදු තරුණියක හා පෙම් බඳින කොරැක්, ඇය රැගෙන සිය වන ගත නිවසට යයි.
ටාර්සන් ආපසු එයි - Tarzan Apasu Eyi
Rs.810.00
වානරයන් ගේ ටාර්සන් - Wanarayan ge Tarzan
Rs.900.00
නොදැමුණු ටාර්සන් - Nodamunu Tarzan
Rs.360.00
බිහිසුණු ටාර්සන් - Bihisunu Tarzan
Rs.900.00
අපරාජිත ටාර්සන් - Aparajitha Tarzan
Rs.1,125.00
විජයග්රාහී ටාර්සන් - Wijayagrahi Tarzan
Rs.450.00