වානරයන් ගේ ටාර්සන් - Wanarayan ge Tarzan
- Price: Rs.900.00 Rs.1,000.00
- Author: K. G. Karunathilaka - කේ. ජී. කරුණාතිලක
- Book Code: 9789555510592
- ISBN: 9789555510592
-
Publisher: Dayawansa Jayakody & Co.
- Availability: In Stock
Edgar Rice Burroughs විසින් රචිත Tarzan of the Apes කෘතියේ සිංහල පරිවර්තනය.
ලෝකයේ අතිශයින් ම ජනප්‍රිය නවකතාවලින් එකක් වන 'වානරයන් ගේ ටාර්සන්' ලෝක භාෂා ගණනාවකට පරිවර්තනය වී, කෝටි ගණනින් අලෙවි වන්නකි. නව යෞවනයන් ගේ අත්‍යන්ත ආදරයට භාජනය වී ඇති මේ නවකතාව, මෙ වැනි ම ත්‍රාස ජනක වන කතා පෙළකට මුල් වී ඇත. සිනමා චිත්‍රපට ගණනාවකට වස්තු බීජය සපයා ඇති 'වානරයන් ගේ ටාර්සන්' ලොමු දැහැගන්නා සිද්ධීන් ගෙන් ගහන, අතිශය චමත්කාර ජනක නවකතාවකි.
'වානරයන් ගේ ටාර්සන්' අප්‍රිකාවේ ඝන වනාන්තරයක උපත ලද ඉංග්‍රීසි ජාතික රදල බිලිඳකු, කාලා නමැති දැවැන්ත වානරියක විසින් හදා වඩා ගනු ලැබ, බිය කරු මහ වනයේ අධිපතියා බවට පත් වීමේ අපූර්ව වන කතාන්තරය යි.
ටාර්සන් ආපසු එයි - Tarzan Apasu Eyi
Rs.810.00
ටාර්සන් ගේ පුත්‍රයා - Tarzan ge Puthraya
Rs.360.00
නොදැමුණු ටාර්සන් - Nodamunu Tarzan
Rs.360.00
බිහිසුණු ටාර්සන් - Bihisunu Tarzan
Rs.900.00
අපරාජිත ටාර්සන් - Aparajitha Tarzan
Rs.1,125.00
විජයග්‍රාහී ටාර්සන් - Wijayagrahi Tarzan
Rs.450.00