මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ - Malory Towers Balikawe Aluth Mithuriyo
- Price: Rs.405.00 Rs.450.00
- Author: Prabhath Mirihagalle - ප්රභාත් මිරිහාගල්ල
- Book Code: 9789556864250
- ISBN: 9789556864250
-
Publisher: Dayawansa Jayakody & Co.
- Availability: In Stock
Enid Blyton විසින් රචිත New Term at Malory Towers කෘතියේ සිංහල පරිවර්තනය.
එංගලන්තයේ නේවාසිකාගාර හතරකින් යුත් උසස් බාලිකා පාසලක සිසුවියන්ගේ ජීවිතවල රසමුසු තැන් විස්තර කරමින් ලැයැවුණු මැලෝරි ටවර්ස් කතා මාලාව පාසල් යන වයස්හි පසුවන ළමයින්ට කියැවීමට සුදුසු ම පොත් පෙළක් ලෙස ලොව පුරා ම සම්භාවනාවට පාත්ර වී තිබේ. ළමයින්ගේ චරිත සංවර්ධනයෙහිලා මේ ආදර්ශවත් කතා පෙළෙන් ලැබෙන පිටිවහල ඉමහත් ය.
අපරාජිත ටාර්සන් - Aparajitha Tarzan
Rs.1,125.00
විජයග්රාහී ටාර්සන් - Wijayagrahi Tarzan
Rs.450.00
ඈන් 7 - Anne 7
Rs.855.00
ඈන් 8 - Anne 8
Rs.495.00
ෆැරන්හයිට් - Fahrenheit
Rs.540.00