• නොනිමි අරගලය - Nonimi Aragalaya

නොනිමි අරගලය - Nonimi Aragalaya

  • Price: Rs.560.00 Rs.700.00

මෙම  කෘතියට  අදාල  කතාවෙන් කියවෙන්නේ  අධිකරණය ඇදවැටී තිබුණු  දූෂිත තත්ත්වයට එරෙහිව  මෙම කෘතියේ කතුවරයා අගවිනිසුරු සරත් සිල්වාට එරෙහිව කරන ලද දිග්ගැස්සුණු හා ත්‍රාසජනක අරගලයක කතාවකි.

රටේ අගවිනිසුරුවරයාට අභියෝග කිරීම පහසු කටයුත්තක් නොවේ. සැබවින්ම විනිශ්චයකාරවරයකුට වුව අභියෝග කිරීම පහසු කටයුත්තක් නොවේ. පදවිය උසුලමින් සිටින අගවිනිසුරුවරයාට අභියෝග කිරීම, ඔහු අනාවරණය කිරීම හා විවේචනය කෙනෙකුට හිතින් හිතා ගැනීමට පවා නොහැකි තත්ත්වයකි. ඒ භයානක කාර්යය කතුවරයා අකම්පිතව සිදු කළේය.

Write a review

Please login or register to review