ධවල සංග්රාමය - Dhawala Sangramaya
- Price: Rs.360.00 Rs.400.00
- Author: Jayashanka Karunarathna - ජයශංඛ කරුණාරත්න
- Book Code: 9789556863901
- ISBN: 9789556863901
-
Publisher: Dayawansa Jayakody & Co.
- Availability: In Stock
John Creasey විසින් රචිත Battle For Inspector West කෘතියේ සිංහල පරිවර්තනය.
එක්වර ම සිතට ආ අදහසක් නිසා ඔහු ආපසු හැරී කාමරය වෙත ගොස් කොට්ටයක් සුරතට ගත්තේ ය. ඉන් අනතුරුව ඔහු සෙමින් සෙමින් පඩිපෙළ බසින්නට විය. මුරකරු හා ඔහු අතර තිබූ දුර ප්ර්රමාණය අනුව ඔහුව දර්ශනය වීමේ ඉඩක් නැති බවට රොජර් තුළ විශ්වාසයක් තිබුණි. ඔහු සෙමෙන් සෙමෙන් අඩි තබමින් පහළට බැස්සේ ය. එක්වර ම රොජර්ගේ පා පැකිළී ගොස් පඩියකින් ලිස්සා ගියේ ය. එම හඬින් තිගැස්සී ගිය මුරකරු වහා පඩිපෙළ දෙස බැලී ය.
ගිනියම් ඇස් - Giniyam Es
Rs.495.00
පිටුවහලාගේ නීතිය - Pituwahalage Neethiya
Rs.360.00
නිශාචරයෝ - Nishacharayo
Rs.1,125.00