සිල් සුවඳ - Sil Suwanda
- Price: Rs.810.00 Rs.900.00
- Author: Jayasena Jayakody - ජයසේන ජයකොඩි
- Book Code: 9789556863437
- ISBN: 9789556863437
-
Publisher: Dayawansa Jayakody & Co.
- Availability: In Stock
"ඔබ බ්‍රහ්මචරියාව රකින බවට හා සත්‍යවාදී වන බවටත් ප්‍රතිඥා දී තිබෙනවා?"
"මම පින්තූරය බැලුවා පමණයි ලොකු හාමුදුරුවනේ."
"බලා එය සිතින් හැලුවා නම් කමක් නැහැ. එය මගෙන් වසංකොට මුසා බස් ද දෙඩුවා නොවැ? මම ඔබට සෙසු බොහෝ උපාධ්‍යයන් වහන්සේ මෙන් නිරතුරුව කෙවිටිකරන්නේ, දොසක් දුටුවිට බැණවදින්නේ නැහැ නොවැ? මම ඔබට සපයා ඇත්තේ අවවාදයට වඩා ආදර්ශය යි. ඔබ නොසංසුන්. සංසුන්වන්න ආනන්ද. සිත පැවිදි කරන්න. පැවිද්ද බන්ධනයකැ යි සිතෙනවා ඇති? ගිහි ජීවිතය සුන්දර යයි මිහිරි යයි හැඟෙනවා ඇති? ඒ හා ඇලෙන්නත් ආසාවෙන් පසුවෙනවා ඇති? එසේ නොවේ ද ආනන්ද?"
පිච්චමල - Pichchamala
Rs.585.00
අරලිය මල් ආරාමය - Araliya Mal Aramaya
Rs.585.00
සුදු නෙළුම - Sudu Neluma
Rs.675.00
මහමෙර - Mahamera
Rs.495.00
උපේකා - Upeka
Rs.630.00
පින්කෙත - Pinketha
Rs.360.00
තෙර තරණය - Thera Tharanaya
Rs.405.00
අමාවැස්ස - Amawessa
Rs.450.00
අඹු දරුවෝ - Ambu Daruwo
Rs.450.00