සුදු නෙළුම - Sudu Neluma
- Price: Rs.675.00 Rs.750.00
- Author: Jayasena Jayakody - ජයසේන ජයකොඩි
- Book Code: 9789556863444
- ISBN: 9789556863444
-
Publisher: Dayawansa Jayakody & Co.
- Availability: In Stock
"මායිම් ගම්මානෙක අනාථ දැරියක බව සොයිසා මහතාගෙනුයි දැනගන්න ලැබුණෙ."
"ඒ වගක් හාමුදුරුවොත් දන්නව එහෙනම්? මගේ මහත්තයා මේකිට අනුකම්පාකරලා උස්සාගෙන ආවෙ නැත්නම් මෙලහට මේකිගෙ ඇටකටුත් නෑ. කරුමදන්ඩක් හාමුදුරුවනේ! මේකිගෙ පවට වෙන්න ඇති පවුලෙ ඔක්කොම කොටි මරාදාන්න ඇත්තෙ. මේකි ඉන්න ගමකටවත් හොඳක් වෙන්නෙ නෑ. හෙට අනිද්දා ළමිස්සි වුණාම මට මුරදාන්නයි වෙන්නෙ."
"මහත්මියගෙ කැමැත්ත මේ දැරියගෙන් අත්මිදීම ද?"
"මේකිට මා අතින් මොනව වෙයි ද දන්නෙ නෑ."
මෙතෙක් වේලා දොර මුල්ලේ ගුලි ගැසී හුන් දැරිය තෙරණුවන් වෙත දණගාමින් පැමිණ පෙරළුණාය.
"අනේ හාමුදුරුවනේ මේ නෝනා ළඟට මට යන්න බෑ! මට කවුරුවත් නෑ. මාව මරාවි! මේ පන්සලේ මාව තියාගන්න හාමුදුරුවනේ."
පිච්චමල - Pichchamala
Rs.585.00
අරලිය මල් ආරාමය - Araliya Mal Aramaya
Rs.585.00
මහමෙර - Mahamera
Rs.495.00
උපේකා - Upeka
Rs.630.00
පින්කෙත - Pinketha
Rs.360.00
තෙර තරණය - Thera Tharanaya
Rs.405.00
අමාවැස්ස - Amawessa
Rs.450.00
සිල් සුවඳ - Sil Suwanda
Rs.810.00
අඹු දරුවෝ - Ambu Daruwo
Rs.450.00