අරලිය මල් ආරාමය - Araliya Mal Aramaya
- Price: Rs.585.00 Rs.650.00
- Author: Jayasena Jayakody - ජයසේන ජයකොඩි
- Book Code: 9789556863413
- ISBN: 9789556863413
-
Publisher: Dayawansa Jayakody & Co.
- Availability: In Stock
"උන්නාන්සේ තොට මේ අහවල් වැඩේ කළා නම් මෙතෙන්ට වඩීද? උන්නාන්සෙගෙ මූණ දැක්ක ගමන් මාව දැපනය වැටුනා."
"ඒක තමයි මට උනෙත්..."
"මේකි කන්න එපැයි මේ කියන කතාවට. තොට හෙණ හත ගහනව බොල"
"අම්ම ඉතින් හාමුදුරුවන්ගෙන් අහල බලන්නකො ඇත්ත. ඉවරයිනෙ"
"තෝ අපිට පටලෝනවා. නූල් බෝලෙ වගෙ පටලෝනවා."
"පටලවාගෙන තියෙන්න අම්මලානෙ. මම ඔව් කියනවා. අම්මල නෑයි කියනවා. හාමුදුරුවන්ගෙන් අහන්නෙත් නැතිව. මම නෙ දන්නෙ වෙච්ච දේ. ඒ වෙලාවල්වල හාමුදුරුවන්ගෙ ඔය සිල් මොකුත් තිබුණෙ නෑ."
පිච්චමල - Pichchamala
Rs.585.00
සුදු නෙළුම - Sudu Neluma
Rs.675.00
මහමෙර - Mahamera
Rs.495.00
උපේකා - Upeka
Rs.630.00
පින්කෙත - Pinketha
Rs.360.00
තෙර තරණය - Thera Tharanaya
Rs.405.00
සිල් සුවඳ - Sil Suwanda
Rs.810.00