• ලොබ නොසිඳේයා - Loba Nosindeya

ලොබ නොසිඳේයා - Loba Nosindeya

  • Price: Rs.450.00 Rs.500.00

ප්‍රේමය  කියලා  මළ  ඉළව්වක් නෑ ප්‍රසාදි. ප්‍රේමය කියන්නෙත් මොහොතින්  මොහොත වෙනස් වෙන දෙයක්. මට මේ ළඟදි හදිස්සියෙ මුන ගැහුණා මගේ පළවැනි බෝයි ෆ්‍රෙන්ඩ්. අවුරුදු විස්සකට පස්සෙ. දිව්රන්නම් ඌ දැක්කම මගේ හිත හිරිවැටිලා ගියා. 

මගේ සංසාර බැමි බිඳිලා අප්පො. අම්මෙක් අප්පෙක් නෑ. සහෝදර සහෝදරියෙක් නෑ. මුලක් නෑ. මට සංසාරෙන් එගොඩ වෙන්න ලේසියි.

Write a review

Please login or register to review