රෝස්මරීට බබෙක් - Rosemaryta Babek
- Price: Rs.1,000.00 Rs.1,250.00
- Author: Dileepa Jayakody - දිලීප ජයකොඩි
- Book Code: 9789556778052
- ISBN: 9789556778052
-
Publisher: Surasa - Fast Publishing
- Availability: In Stock
Ira Levin විසින් රචිත Rosemary's Baby කෘතියේ සිංහල පරිවර්තනය.
සිහිය ආ රෝස්මරී තමන්ගේ උදරය දෙස බැලුවාය. එය සැහැල්ලු වී ගොසිනි. එනම්, දරුවා බිහි වී ඇත. ඒත් කෝ ඔහු?
"දරුවා නැති වුණා රෝස්මරී..."
දොස්තර සැපර්ස්ටයින් කීවේය.
* * * *
කොහෙන්ද ඒ ළදරුවෙකුගේ හැඬුම ඇහෙන්නේ? තමන් සිටින මහලෙන්ම නොවේද? මේ තරම් කලකට මේ මහලේ වෙනත් ළදරුවෙකු නොසිටි බව රෝස්මරීට සහතිකය!
"ඒ මගේ බබාද?"
රෝස්මරී ඒ හඬ ඔස්සේ යන්නට තීරණය කළාය.
ඇට ගැහියං - Ata Gahiyan
Rs.1,120.00
යස්ස ළමිස්සි - Yassa Lamissi
Rs.1,400.00
පර්වානා - Parvana
Rs.600.00
ඇමිටිවිලා - Amityville
Rs.640.00
මේක අපේ ජාලෙ කඩේ - Meka Ape Jale Kade
Rs.320.00
දාස භාර්යා - Dasa Bharya
Rs.800.00
ලැවැන්ඩරී - Lavandarie
Rs.580.00
බිඳුණු බිලින්දා - Bindunu Bilinda
Rs.1,080.00
හැංගි විහංගි - Hangi Vihangi
Rs.1,160.00
දිරි දැරිය - Diri Dariya
Rs.600.00
තුන් මෝල්ලු - Thun Mollu
Rs.1,120.00
ගිනි දියණි - Gini Diyani
Rs.360.00
105
Rs.1,280.00
අහා හැඩයි මේ රෑ - Aha Hadai Me Raa
Rs.280.00
ඉන්න තැනින් එන්න - Inna Thanin Enna
Rs.480.00
බ්ලෙයාර් විච් - Blair Witch
Rs.680.00
දයාබර ඩාලියා - Dayabara Daliya
Rs.360.00
නිල්දිය යහන - Nildiya Yahana
Rs.440.00
හද දොර යතුරු - Hada Dora Yathuru
Rs.640.00
මේ බදාදනං බෑ - Me Badada Nan Ba
Rs.320.00