දෙවත - Dewatha
- Price: Rs.405.00 Rs.450.00
- Author: Darshana Shammi Wijethilaka - දර්ශනා ශම්මි විජේතිලක
- Book Code: 3727268
- ISBN: 9789553727268
-
Publisher: Muses Publishing House
- Availability: Out Of Stock
මට මේවා උහුලන්න බැහැ නෝනෙ... තමන් පියෙක් වුණ දවසට තේරේවි දරු දුක. කොහොමත් දරුවන්ට දෙමාපිය දුකක් කියලා දෙයක් නැහැ නෙව... වෙන තාත්තලා වගේ දරුවන්ට සැරපරුෂකමට ගහලා බැනිල්ලක් රතු මහත්තයා කවදාවත් නො කළේ ය. කුඩා දවසෙදිත් කොයි තරම් එපා කිව්වත් දරුවන්ට ටොපි, චොකලට්, සෙල්ලම් බඩු ඉල්ලන ඉල්ලන දේ අරගෙන දුන්නේ ය. සල්ලි අතේ තියේ නම් ගෙදර කන බොන දේවලින් පුරවයි. අදටත් රතු මහත්තයා ඉතිරියක් ගැන නොසිතයි. දරුවන් වෙනුවෙන් ඒ තරමට ම නැහුණ තාත්තට සැනසීමක් වෙන විදියට පොඩීට ඉන්න බැරි ඇයි දැයි ඇයට සිතා ගන්න බැරි ය. එක අතකින් අනික් දරුවන්ගෙන් ලැබෙන සැනසීම ලොකු දෙයකි.
අසනග වැසි - Asanaga Wesi
Rs.1,080.00
මන්දාරම් උයන - Mandaram Uyana
Rs.675.00
ගිරග සසල විය - Giraga Sasala Wiya
Rs.315.00
වනස්පතිනිය - Wanaspathiniya
Rs.405.00
නිසල දියවත - Nisala Diyawatha
Rs.945.00