සංසන්ධිකයා - Sansandhikaya
- Price: Rs.663.00 Rs.780.00
- Author: Abhaya Hewawasam - අභය හේවාවසම්
- Book Code: 9789556561197
- ISBN: 9789556561197
-
Publisher: Sooriya Publishers
- Availability: Out Of Stock
Frederick Forsyth විසින් රචිත The Negotiator කෘතියේ සිංහල පරිවර්තනය.
ඔක්ස්ෆෝඩ්ෂයර්හි ගම්බද පාරකදී තරුණයකු පැහැර ගැනීම, එක්සත් ජනපදයේ ජනාධිපති එම ධූරයෙන් පැන්නීමට ආරම්භ කරන ලද, අති බිහිසුණු අනුකම්පා විරහිත ක්රියාදාමයේ ආරම්භය පමණි. එය සාර්ථක වුවහොත් ඔහු මානසිකව මෙන්ම සිතුවිලි අතින් ද විනාශ වනු ඇත. එය වැළැක්වීමට සමත් එකම පුද්ගලයා වන්නේ, ලොව ප්රමුඛ පෙළේ සංසන්ධිකයා වන ක්වින් පමණි. ඔහුට අසරණ මිනිසෙකුගේ ජීවිතය බේරා ගැනීමට අතරමැදි වීමට සිදු වූයේ, පැහැරගෙන ගය අයගේ එකම බලාපොරොත්තුව කප්පම් මුදල නොවන බව නොදැන ය.
මහා ප්‍රබන්ධකරුවකු වන ෆ්රෙඩ්රික් ෆෝර්සයිත් මෙම කතාව ද ලොමු ඩැහැගන්නා අයුරින් කියමින් පාඨකයා දැඩි ග්‍රහණයට හසු කර ගනී.
යුද බල්ලෝ - Yuda Ballo
Rs.722.50
වෘකයාගේ දවස - Wurkayage Dawasa
Rs.585.00
භූත යානය - Bhutha Yanaya
Rs.212.50
නාග මෙහෙයුම - Naga Meheyuma
Rs.495.00
වීර දිවයින - Weera Divaina
Rs.450.00
දේව හස්තය - Dewa Hasthaya
Rs.765.00
සතරවන වගන්තිය - Satharawana Waganthiya
Rs.612.00
රැවටිලිකරුවා - Ravatilikaruwa
Rs.702.00
නරියා - Nariya
Rs.522.00
කිසිවක් ඉතිරි නැත - Kisiwak Ithiri Netha
Rs.1,080.00
බ්‍රෝහියර් දුටු ලංකාව - Brohier Dutu Lankawa
Rs.1,080.00
ගගනෙ'ඬේරා - Gagane'dera
Rs.240.00
මොස්කව් පෙරළිය - Moscow Peraliya
Rs.801.00
කොඳුරන සුළඟ - Kondurana Sulanga
Rs.1,080.00
පළිගැනීමේ මෙහෙයුම - Paliganeeme Meheyuma
Rs.612.00
අවසාන රාත්‍රිය - Awasana Rathriya
Rs.585.00
මායාව - Mayawa
Rs.900.00