ආදරණීය ගුරුතුමනි - Adaraneeya Guruthumani
- Price: Rs.504.00 Rs.560.00
- Author: Cyril Chandrasekara Gunawardhana - සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන
- Book Code: 9789555732758
- ISBN: 9789555732758
-
Publisher: Sarasavi Publishers
- Availability: In Stock
E. R. Braithwaite විසින් රචිත To Sir With Love කෘතියේ සිංහල පරිවර්තනය.
විශ්ව කීර්තියට පත් කෘතිය සිය සිසු දරුවන් කෙරෙහි අපරිමිත සෙනෙහසින් බැඳුණ ගුරුවරයකු පිළිබඳ කතාවකි. එය මෙතරම් නිර්ව්‍යාජ ව නිරූපණය වී ඇත්තේ කෘතියෙහි කතුවර රිකාඩෝ බ්‍රේත්වේට් සිය අත්දැකීම් අනුසාරයෙන් එය රචනා කර ඇති බැවිනි. විශ්ව සම්භාවනීය සිනමා කෘතියක් බවට පත් කළ මේ පුවත උත්තම ගුරුවරයකු ගේ භූමිකාව මැනවින් ප්‍රතිමාන කරන්නකි. දරුවන් යහ මඟ යැවීමට උත්තම ගුරුවරයා සතු එක ම අවිය නම් දයාව, කරුණාව හා අනන්ත කැප වීම බව කියන මෙබඳු තවත් නවකතාවක් ලෝක සාහිත්‍යයෙහි කොතැන නම් ඇත්තේ ද?
ලජ්ජා - Lajja
Rs.337.50
රන් කාසියේ කුමරිය - Ran Kasiye Kumariya
Rs.960.00
හිරු යට මරු - Hiru Yata Maru
Rs.405.00
ගොළු සාක්ෂිකරුවා - Golu Sakshikaruwa
Rs.1,125.00